1/10
Bodhi Pooja screenshot 0
Bodhi Pooja screenshot 1
Bodhi Pooja screenshot 2
Bodhi Pooja screenshot 3
Bodhi Pooja screenshot 4
Bodhi Pooja screenshot 5
Bodhi Pooja screenshot 6
Bodhi Pooja screenshot 7
Bodhi Pooja screenshot 8
Bodhi Pooja screenshot 9
Bodhi Pooja Icon

Bodhi Pooja

www.androidsinhalen.com
Trustable Ranking IconOffizielle App
1K+Downloads
2.5MBGröße
Android Version Icon4.0.1 - 4.0.2+
Android-Version
1.0.8(12-11-2016)Letzte Version
-
(0 Bewertungen)
Age ratingPEGI-3
Herunterladen
DetailsBewertungenVersionenInfo
1/10

Beschreibung von Bodhi Pooja

බෞද්ධයන් වශයෙන් අපි නිරන්තරයෙන් බෝධි පුජා, බණ, පිරිත්, ධාන ආදි පින් දහමි කටයුතු වල යෙදෙනවා, නමත් බොහෝ දෙනෙක්ට මේ අවස්ථාවන්හි දි කියනු ලබන ගාථා මත නැති කම හෝ දන්නේ නැති නිසාවෙන් බොහෝ අවස්ථාවන් වලදි අපහසුතාවයට පත්වෙනවා.


ඉතින් මෙන්න මේ වගේ අවස්ථාවකදි බෝධි පූජා ඇප් ඵක ඔබේ ජංගම දුරකථනයට ස්ථාපනය කරගැනීමෙන්, ඵම ගාථා ඉතාමත් පහසුවෙන්ම නිවැරැදි ලෙස බලාගෙන කියවන්න පුලුවන් විදිහට තමයි මේ බෝධි පූජා ඇප් ඵක නිර්මාණය කරලා තියෙන්නේ.


අඩංගු ගාථා.


# නමස්කාරය,


# තිසරණ සහිත පංච සීලය,


# බුදුන් වැඳීම,


# සදහමි වැඳීම,


# සඟුන් වැඳීම,


# පහන් පූජාව,


# සුවඳ දුම් පූජා කිරිම,


# සුවඳ පූජාව,


# මල් පූජා කිරිම,


# පැන් පූජාව,


# ගිලන්පස පූජා කිරිම,


# කැද පූජා කිරිම


# කිරි ආහාර පූජා කිරිම


# ආහාර පූජා කිරිම


# ව්‍යාඤ්ජන පූජා කිරිම


# රසකැවිලි පූජා කිරිම


# පළතුරු පූජා කිරිම


# බෙහෙත් පූජා කිරිම,


# චතුමධුර පූජා කිරිම


# අෂ්ඨවිධපාන පූජා කිරිම


# දැහැත් පූජා කිරිම,


# කොඩි පූජා කිරිම


# සිවුරු පූජා කිරිම


# සියලු දෙය පූජා කිරිම


# තෙරුවන් නමස්කාර කරන භාවනා ගාථා


# චෛත්‍ය වහන්සේ වන්දනාව.


# බෝධීය වන්දනා කිරිම,


# ශ්‍රි මහා බෝධීන් වහන්සේ වැදීම,


# බෝධීන් වහන්සේට පහන් පූජා කිරිම,


# බෝධීන් වහන්සේට මල් පූජා කිරිම,


# බෝධීන් වහන්සේට සුවඳ දුමි පූජා කිරිම,


# බෝධීන් වහන්සේට පැන් පූජා කිරිම,


# බෝධීන් වහන්සේට චතුමධුර පූජා කිරිම


# බෝධීන් වහන්සේට බෙහෙත් පූජා කිරිම


# බෝධීන් වහන්සේට කිරිපිඩු පූජා කිරිම


# බෝධීන් වහන්සේට අෂ්ඨපාන පූජා කිරිම


# බෝධීන් වහන්සේට ගිලන්පස පූජා කිරිම,


# බෝධීන් වහන්සේට දැහැත් පූජා කිරිම,


# බෝධීන් වහන්සේට කොඩි පූජා කිරිම,


# සොලොස්මස්ථාන වන්දනා කිරිම.


# බෝධී වන්දනා කවි,


# බෝධී ආරක්‍ෂක ගාථා


# ජය රාජ නව ගුණ ශාන්තිය


# මවට වැදීම


# පියාට වැදීම


# ගුරුවරුන්ට වැදීම


# සංඝයා වහන්සේලා වැදීම


# දෙවියන්ට පින්දීම


# මීයගිය ඥාතීන්ට පින්දීම


# තෙරුවන් කමා කර ගැනීම


# ප්‍රාර්ථනා ගාථාව


**තුන් සූත්‍රය‍**


# මහා මංගල සූත්‍රය


# රතන සූතය


# කරණීය මෙත්ත සූත්‍රය


# මහානුභාව සම්පන්න රත්නමාලි ගාථා යන්ත්‍රය


(ඵ් වගේම මේ ගථා වල යමි වැරදි ඇත්නමි, ඇප් ඵකේ යමි වෙනසක් සිදුවිය යුතුනමි,


ඵ් සමිබන්ධයෙන් මේ ඇප් ඵකට පහලින් කමෙන්ට් කරන මෙන් කාරුණිකව ඔබ සැමගෙන් ඉල්ලා සිටිනවා, ඵ්මී වගේම ඔබගේ අදහස් අනුව මීලඟ සංස්කරණයේදි ඵ් වැරදි , අඩුපාඩු හදා ගන්න බලාපොරොත්තු වෙනවා. ඔබ සැමට තෙරුවන් සරණයි.)


#BodhiPooja; (අපව සමිබන්ධ කරගන්න)


Mail : bodhipooja@gmail.com,


https://www.facebook.com/BodhiPooja,


https://www.twitter.com/bodhipooja,


https://www.instagram.com/bodhipooja,</br></br></br></br>

</br>

</br></br></br></br>

</br></br></br></br></br></br></br></br></br></br></br></br></br></br></br></br></br></br></br></br></br></br></br></br></br></br></br></br></br></br></br></br></br></br></br></br></br></br></br></br></br></br></br></br></br></br></br></br></br></br></br>



Bodhi Pooja – Version 1.0.8

(12-11-2016)
Weitere Versionen
Was ist neuVersions : 0.0.5,ගිලන්පස පූජා කිරිමේ ගාථාව නිවැරැදි කිරිමකිරි ආහාර පූජා කිරිමකොඩි පූජා කිරිමසිවුරු පූජා කිරිමසියලු දෙය පූජා කිරිමතෙරුවන් නමස්කාර කරන භාවනා ගාථාබෝධීන් වහන්සේට චතුමධුර පූජා කිරිමබෝධීන් වහන්සේට බෙහෙත් පූජා කිරිමබෝධීන් වහන්සේට කිරිපිඩු පූජා කිරිමබෝධීන් වහන්සේට අෂ්ඨපාන පූජා කිරිමබෝධී ආරක්‍ෂක ගාථාජය රාජ නව ගුණ ශාන්තියමවට වැදීමපියාට වැදීමගුරුවරුන්ට වැදීමසංඝයා වහන්සේලා වැදීමදෙවියන්ට පින්දීමමීයගිය ඥාතීන්ට පින්දීමතෙරුවන් කමා කර ගැනීමප්‍රාර්ථනා ගාථාව

Es gibt noch keine Bewertungen oder Beurteilungen! Um die erste zu hinterlassen, installiere bitte

-
0 Reviews
5
4
3
2
1

Bodhi Pooja – APK Informationen

APK Version: 1.0.8Paket: lk.prem.bodhipooja
Kompatibilität zu Android: 4.0.1 - 4.0.2+ (Ice Cream Sandwich)
Entwickler:www.androidsinhalen.comBerechtigungen:20
Name: Bodhi PoojaGröße: 2.5 MBDownloads: 159Version : 1.0.8Erscheinungsdatum: 2019-09-10 01:34:07
Min. Bildschirmgröße: SMALLUnterstützte CPU: Paket-ID: lk.prem.bodhipoojaSHA1 Signatur: A8:2D:80:4E:97:8E:F5:96:0C:B2:48:04:4A:AB:BA:0B:2A:32:76:9BMin. Bildschirmgröße: SMALLUnterstützte CPU: Paket-ID: lk.prem.bodhipoojaSHA1 Signatur: A8:2D:80:4E:97:8E:F5:96:0C:B2:48:04:4A:AB:BA:0B:2A:32:76:9B

Neueste Version von Bodhi Pooja

1.0.8Trust Icon Versions
12/11/2016
159 Downloads2.5 MB Größe
Herunterladen

Weitere Versionen

0.0.6Trust Icon Versions
26/10/2016
159 Downloads1 MB Größe
Herunterladen
0.0.5Trust Icon Versions
13/10/2016
159 Downloads1.5 MB Größe
Herunterladen